සිම්බාබ්වේහීදී පළමුවරට T20 ක්‍රිකට් තරඟාවලි ජයක්
සිම්බාබ්වේහීදී පළමුවරට පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හෙට අවස්ථාව උදා වනවා. ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය…