ඉන්දුනීසියාවේ විරෝධතා රැල්ල ප්‍රචණ්ඩ වෙයි
ඉන්දුනීසියාව පුරා පැතිර යමින් ඇති විරෝධතා රැල්ල ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා. ප්‍රකෝපකාරී පිරිස් එරට ප්‍රාදේශීය පාර්ලිමේන්තුවකට ද ගිනි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. කෝපයට පත් විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලි…
තායිලන්තය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක්
තායිලන්තය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙක් පත් වී තිබෙනවා. ව්‍යාපාරික ධන කුවේරයෙකු වන අනුටින් චාන්විරකුල් අගමැති ධුරයට තෝරාගෙන ඇත්තේ එරට පාර්ලිමේන්තුව විසින්. ඒ අනුව වසර දෙකක් තුළ එරටට පත් වූ තුන්වන අග්‍රාමාත්‍යවරයා…
සිම්බාබ්වේහීදී පළමුවරට T20 ක්‍රිකට් තරඟාවලි ජයක්
සිම්බාබ්වේහීදී පළමුවරට පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හෙට අවස්ථාව උදා වනවා. ඒ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය…
ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බස් රථ අනතුරක්
ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට වන්දි ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබෙනවා. ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල්…