ඉන්දුනීසියාවේ විරෝධතා රැල්ල ප්‍රචණ්ඩ වෙයි
ඉන්දුනීසියාව පුරා පැතිර යමින් ඇති විරෝධතා රැල්ල ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා. ප්‍රකෝපකාරී පිරිස් එරට ප්‍රාදේශීය පාර්ලිමේන්තුවකට ද ගිනි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. කෝපයට පත් විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලි…