ඉන්දීය ව්‍යාපාරිකයෙක් සඳෙන් ඉඩමක් මිලදී ගනියි

ඉන්දියාව පසුගිය 23 වැනිදා චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කර ගැනීමත් සමඟ ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන 49 හැවිරිදි රුපේෂ් මෑසන් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් […]

කෝටි 29ක මැණික් කටුනායකදී මාට්ටු

රුපියල් විසි නව කෝටි දස ලක්ෂයක් වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ කාන්තාවක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගත් බව […]

පාතාලයට ආණ්ඩුවෙන් රතු එළි-මාස 6 න් සුන්

ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිදු කරන වැටලීම්වලදී ඔවුන්ට වෙඩි තැබිමට උත්සහ කරන පාතාල සාමාජිකයින්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.  පාතාලය මර්දනය කිරීමට මේවනවිට විධිමත් වැඩපිළිවෙළක් […]

ඕමාන කාන්තා ජාවාරමේ මහ මොළකරු අත් අඩංගුවට

ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන විත් එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය […]

කාන්චනගෙන් පිරවුම් හල් වලට දඩුවමක්- දවස් 3 තෙල් නොදේ

ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් නොකළ පිරවුම්හල් හිමියන් වෙත දඬුවමක් වශයෙන් දින 03ක කාලයක් ඉන්ධන ලබානොදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි. […]

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් වෙයි

මගී ජනතාවට උපරිම කාර්යක්ෂම සේවයක් සැලසෙන ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරිම සම්බන්ධයෙන්  සාකච්ඡා ආරම්භ වී ඇතැයි  ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. සේවක වැටුප් […]

හිටපු ජනාධිපති මයිත්‍රීට කොරෝනා අසාදිත වෙයි…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ. එහිදී සිදුකරන […]

මන්කි පොක්ස් වසංගතය ශ්‍රි ලංකාවට… පලමු රෝගියා හමුවේ

ශ්‍රි ලංකාවේ ප්‍රථම වඳුරු උණ රෝගියා ඊයේ(03) හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. රෝගියා 20 හැවිරිදි තරුණයෙක් බවත් ඉකුත් පළමුවෙනිදා ඔහු ඩුබායි සිට පැමිණ ඇති බවත් වෛද්‍ය පර්යේෂණ ආයතන ආරංචි […]

තෙල් හිඟයට හේතුව කාන්චන පහදයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් සියයට 80කට ආසන්න ප්‍රමාණයක මේ වනවිට ඉන්ධන අවසන් වී තිබෙන අතර මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම්ද දක්නට ලැබුණි. ඉකුත් පළමුවනදා සිදුවීමට […]

පාකිස්තාන හිටපු අගමැතිට ඉම්රාන් ඛාන්ට වෙඩි තබයි

පාකිස්තානයේ ගුජ්රන්වාලා  හි පැවැති රැලියකට සහභාගිවෙමින් සිටියදී සිදුවූ වෙඩිතැබීමකින් පාකිස්තානයේ  හිටපු අග්‍රාමාත්‍ය   ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදී ඇතැයි තාරික් ඊ.ඉන්සාෆ් පක්ෂය අල්ජසීරා පුවත් සේවයට තහවුරු කර තිබේ. පාදයට වෙඩි වැදීම […]