පාකිස්තානයේ ගුජ්රන්වාලා හි පැවැති රැලියකට සහභාගිවෙමින් සිටියදී සිදුවූ වෙඩිතැබීමකින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදී ඇතැයි තාරික් ඊ.ඉන්සාෆ් පක්ෂය අල්ජසීරා පුවත් සේවයට තහවුරු කර තිබේ. පාදයට වෙඩි වැදීම […]
Category: FOREIGN
ඊශ්‍රායල් මැතිවරණ ජය බෙන්ජමින් නෙතන්යාහුටද ?
ඊශ්‍රායලයේ ඊයේ(01) දිනයේදී සෙනෙට්හි සාමාජිකයින් තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ව්‍යවස්ථාදායක මැතිවරණයේ ප්‍රකාශිත නිල ඡන්ද වලට අනුව හිටපු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඡයග්‍රහණය කරනු ඇති බවට ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා […]
උතුරු කොරියානු මිසයිලයකින් ජපානය කැළඹේ
උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ජපානයේ උතුරු කොටසට ඉහළින් එලෙස එල්ලකර ඇත්තේ මැදිදුර බැලැස්ටික් මිසයිලයක් බවටයි සැකකෙරෙන්නේ. එම සිද්ධියත් සමඟ ජපාන බලධාරීන් ජපානයේ උතුරු […]
කැන්බරා ගුවන් තොටුපොල වෙඩි පිටියක් වෙයි
ඕස්ට්‍රේලියාවේ කැන්බරා ගුවන් තොටුපළේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ගුවන් තොටුපලේ මගීන් පරීක්ෂා කෙරෙන ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. සැකකරු වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග මගීන් […]
ඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් මරණය වාර්තා වෙයි
ඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් ආසාදිත මරණය වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි වියෙහි පසු වූ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි අයෙක්. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට […]
ඇමරිකාව සහ ඉන්දුනීසියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක
ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ වර්ධනය වන සමුද්‍ර ක්‍රියාකාරකම් මධ්‍යයේ සිය සබඳතා ශක්තිමත් කරමින්, එක්සත් ජනපදය සහ ඉන්දුනීසියානු හමුදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ දී ඒකාබද්ධ සටන් අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා රටවල් කිහිපයක සහභාගීත්වයෙන් […]
ඊශ්‍රායලයෙන් ගාසා තීරය දැඩි ප්‍රහාර
ඊශ්‍රායලෙයන් අඛණ්ඩව එල්ල වෙමින් ඇති ගුවන් ප්‍රහාර හමුවේ ගාසා තීරය, ලෝක ප්‍රජාවගෙන් සහය ඉල්ලා තිබෙනවා. ඒ, ගාසා තීරය තුළ මේවනවිට පවතින ඉන්ධන අර්බුදය හමුවේයි. ගාසා තීරය ඉලක්ක කර දෙවන දිනටත් […]