මල්වානට ඩොලර් මිලියනයක ආයෝජනයක්..

දේශීය කුළු බඩුවලට අගය එකතුකර මැද පෙරදිග හා යුරෝපා රටවල වෙළඳපොල වෙත අපනයනය කිරීමේ අරමුණින්, මල්වාන ප්‍රදේශයේ නවීන කර්මන්තශාලාවක් ඉදිකිරීම සඳහා ගිවිසුම් ගතවීම පසුගියදා සිදුවිය. Sun Yield Bio Ingredients සමාගම […]

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් වෙයි

මගී ජනතාවට උපරිම කාර්යක්ෂම සේවයක් සැලසෙන ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරිම සම්බන්ධයෙන්  සාකච්ඡා ආරම්භ වී ඇතැයි  ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. සේවක වැටුප් […]

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් පත්‍රිකාවක්

සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර […]

රජරට, කදුරට ඇතුළු ගුවන් විදුලි සේවා රැසක් පුද්ගලික අංශයට..

දැනට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව යටතේ ඇති ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන හතක් දීර්ඝකාලීන බදු පදනම යටතේ පෞද්ගලික අංශයට ලබාදීමට තීරණය කර තිබේ. කදුරට, රුහුණු, වයඹ, රජරට ඇතුළු ප්‍රාදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන හතක් […]