එම ආයතනය නිවේදනය කරන්නේ එහිදී ජනාධිපතිවරයා රටේ පවතින ආර්ථික අර්බුදයට කෘෂිකාර්මික අපනයන ආශ්‍රිත කර්මාන්ත නගා සිටුවීම පිළිබඳව සාකච්ඡා කළ බවයි. එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ […]
Author: rasika jayakodi
ජාතික සභාව අද පළමු වරට රැස්වෙයි
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවකින් ස්ථාපිත කෙරුණු ජාතික සභාවේ පළමු රැස්වීම අද පැවැත්වෙනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10 යි 30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. කෙටි, මධ්‍ය සහ […]
ජපනුන්ගේ ශීලාචාරකම් අවසන් ?
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට එරෙහි උද්ඝෝෂණයක් පිළිබඳ අනපේක්ෂිත තොරතුරක් අද ටෝකියෝ නුවරින් වාර්තා වුණා.ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා සදහන් කල පරිදි විරෝධතා පුවරු සියල්ලෙහිම පාහේ “We say no to […]
ජනපති අධිආරක්ෂිත කලාප ඉවත් කිරීමට සැරසෙයි
කොළඹ නගරයේ විශේෂ මර්මස්ථානයන් කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස […]
ධන විරෝධි ආකල්පය සහ ව්‍යවසායකත්වයේ මලඟම
ලංකාවේ ජන සමාජයේ ඉතා ගැඹුරට කිඳා බැස ඇති විශාල පිළිලයක් වන්නේ පොදුවේ මිනිසුන් තුළ තිබෙන ‘ධන විරෝධී’ ආකල්පයයි.ඒ කියන්නේ, ධනය උත්පාදනය කිරීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තු […]
අර්බුදය සහ ලංකාවේ ආගමික සංස්ථාවේ අනාගතය
ඉදිරි දශකයේ දී ලංකාවට මුහුණ දෙන්න සිදුවෙන ව්‍යාකූල තත්ත්වයත් එක්ක බොහෝ නාගරික මධ්‍යම පාංතික මිනිසුන් ගේ ජීවිතවලින් අතුගෑවී යා හැකි එක දෙයක් වන්නේ “සාම්ප්‍රදායික ආගමයි.”සරලව ම කිව්වොත් මිනිසුන්ට මුහුණ දෙන්න […]