ශ්‍රී ලාංකික ළාබාල තරුණියන් සංචාරක වීසා මත ඕමානය වෙත රැගෙන විත් එරට කෝටිපති ව්‍යාපාරිකයන් හට අලෙවි කළ මිනිස් ජාවාරමේ මහ මොළකරු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය […]
Author: pamudi warahena
පාසල් නිල ඇඳුම් සියයට හැත්තෑවක් චීනයෙන් දෙයි
2023 වසර සඳහා සදහා පාසල් සිසු සිසුවියන්ට අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණයෙන් සියයට හැත්තෑවක් චීන රජයෙන් ලබාදීමට එකඟතාව පළකර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. ඉතිරි 30% දේශීය […]
ජොනී , රෝහිත ඇතුළු දහයක් අද කැබිනෙට්ටුවට..
ජොන්ස්ටන් රෝහිත මහින්දානන්ද ඇතුළු තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (03) දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. 10 දෙනෙකු කැබිනට් අමාත්‍යවරු ලෙස දිවුරුම් දීමට නියමිත අතර මේ අය සර්ව පාක්ෂිකව […]
රාජ්‍ය සේවක වැටුපෙන් අඩක් ගෙවන කතා බොරු- සියඹලාපිටිය
රාජ්‍ය සේවකයින්ගේ වැටුප අඩකින් අඩු කරන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මෙම මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට ලබා දෙන්නේ වැටුපෙන් අඩක් බවට මුදල් අමාත්‍යාංශ […]
ලොවම වසග කල ෂකිරාට බරපතල චෝදනාවක්
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්පාඤ්ඤයේ, බාසිලෝනා අධිකරණයක් විසින් ඇයට බදු වංචා 6ක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින ලෙස නියෝග කරනු ලැබ ඇතත් තවම ත් දිනයක් නියම කර නොමැති බව ය. […]
රතන හිමිගේ පක්ෂයේ නායකයා අතඅඩංගුවට
අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඉකුත් ජුනි මස 05 වනදා කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක සම්බන්ධ සැකකරුවකුට රැකවරණය ලබාදීමේ සිද්ධියකට අදාලවයි. අදාල සිද්ධිය සම්බන්ධයෙන් […]
IMF නියෝජිතයන් සමඟ සාකච්චා යලි ඇරඹේ
දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා. එම සාකච්ඡාව පැවැත්වෙන්නේ මහබැංකු පරිශ්‍රයේදියි. ඊට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය […]
දෙවැනි යූරියා නැව කොළඹට
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් දෙවන තොගය අද (22) දින පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අශෝක් භග්ලේ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය […]
ගෝඨට එන්න පහසුකම් දෙන්න , පොහොට්ටුව රනිල්ට කියයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් […]
කැන්බරා ගුවන් තොටුපොල වෙඩි පිටියක් වෙයි
ඕස්ට්‍රේලියාවේ කැන්බරා ගුවන් තොටුපළේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ගුවන් තොටුපලේ මගීන් පරීක්ෂා කෙරෙන ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. සැකකරු වෙඩි ප්‍රහාර එල්ල කිරීමත් සමග මගීන් […]