රජයේ නිලධරයන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් පසුගියදා නිකුත් කළ චක‍්‍රලේඛයට අමතරව සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප‍්‍රකාශ කිරීමට නීති හඳුන්වා දෙමින් චක‍්‍රලේඛ දෙකක් නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා […]
Author: Nalin hettige
බිත්තර වැඩි මිලට වික්කොත් ලක්‍ෂ 50ක දඩයක්.. මාස හයක් හිරේ…
රජය විසින් පනවා ඇති මිල සීමාවන්ට යටත්ව බිත්තර අලෙවි නොකරන සියලුම වෙළඳුන්ට නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටියි. බිත්තර වැඩිමිලට විකිණීම සඳහා අවම දඩය රුපියල් […]
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළට
භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ තිබේ. රුපියල් 87 ක් ව පැවති භූමිතෙල් ලීටරයක මිල අද […]
පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කල යුතුමයි- රනිල්
ද ඉකොනොමිස්ට් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් සමාගමට අමතරව ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ,ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලීකරණය කළ හැකි බව ජනාධිපතිවරයා […]
විමල් සභාපති.. නව දේශපාලන සන්ධානයක්…
141Views විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුව නව සංධානයක් බිහිකිරීමට තීරණය කර තිබෙනවා. එය සැප්තැම්බර් 04 වනදා ආරම්භ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ.නව සංධානයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේද පාර්ලිමේන්තු මන්ත්‍රී […]
මර්වින් සිල්වා වසර 15 කට පෙර වරදකට අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2007 වර්ෂයේදී ජාතික රූපවාහිනි සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි […]
තායිලන්තයේ ස්ථාන 17 කට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක්…
තායිලන්තයේ දකුණුදිග ප‍්‍රදේශයේ පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාර සහ ගිනි තැබීම් වෙළඳ සහ සහ ඉන්ධන පිරවුම් හල් ඉලක්ක කර සිදුව ඇති […]
ගෝඨාභය රාජපක්ෂ 24 වෙනිදා ලංකාවට…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 24 වන දා ශ්‍රී ලංකාවට යළි පැමිණෙන බව රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි. රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබා දී […]
බඩඉරිඟු ගොවීන්ට පොහොර ඔන්ලයින් හරහා…
මහ කන්නයේ බඩ ඉරිගු වගා කරන ගොවීන්ට යුරියා පොහොර ලබා දීම සඳහා ඔන්ලයින් ලියාපදිංචි කිරීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. www.agrarian.lk වෙබ් අඩවිය ඔස්සේ ගොවීන්ට ඔන්ලයින් ලියාපදිංචි වීමට අවස්ථාව සලසා […]
ගෝඨාභයට වියදම් කරන්නේ රජයද ? කැබිනට් ප්‍රකාශකගෙන් පිලිතුරු
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා සිය මුදල් වැය නොකරන බව රජය පවසනවා. එම සියලු වියදම් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් දරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය […]