ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Sheikh) හිදී නොවැම්බර් 6 සිට 18 දක්වා පැවැත්වීමට නියමිත COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් අද (06) […]
Author: pamudi
පාකිස්තානය අවසන් පූර්ව වටයට
බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබූ පාකිස්තානය මෙවර විස්සයි-20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. […]
ධනුෂ්ක ගුණතිලක ස්ත්‍රී දූෂණ චෝදනාවකට සිඩ්නිහීදි අත්අඩංගුවට
20-20 ලෝක කුසලානයට සහභාගි වීම සඳහා ඕස්ට්‍රේලියා බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ධනුෂ්ක ගුණතිලක සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ස්ත්‍රී දූෂන චෝදනා එල්ල කරමින් කාන්තාවක් විසින් කළ පැමිණිල්ලක් මත […]
කාන්චනගෙන් පිරවුම් හල් වලට දඩුවමක්- දවස් 3 තෙල් නොදේ
ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් නොකළ පිරවුම්හල් හිමියන් වෙත දඬුවමක් වශයෙන් දින 03ක කාලයක් ඉන්ධන ලබානොදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි. […]
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් වෙයි
මගී ජනතාවට උපරිම කාර්යක්ෂම සේවයක් සැලසෙන ආකාරයට දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. සේවක වැටුප් […]
දෙරණ නිවේදක යුවලට තිලිණීගෙන් කෝටි එක හමාරක්….
මේ වනවිට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි සමග සමීප ඇසුරක් පැවැත්වූ කලාකරුවන් හා ඔවුන් සමග අදාළ වංචාවන්ට අදාළව තිළිණි ප්‍රියමාලි සිදුකළ කටයුතු ගැන විමර්ශන සිදුවේ.තිලිණි ප්‍රියමාලි තමන්ගෙ ව්‍යාපාර […]
හිටපු ජනාධිපති මයිත්‍රීට කොරෝනා අසාදිත වෙයි…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ. එහිදී සිදුකරන […]
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවත් පහළට
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල තවදුරටත් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.45 දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක […]
මන්කි පොක්ස් වසංගතය ශ්‍රි ලංකාවට… පලමු රෝගියා හමුවේ
ශ්‍රි ලංකාවේ ප්‍රථම වඳුරු උණ රෝගියා ඊයේ(03) හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. රෝගියා 20 හැවිරිදි තරුණයෙක් බවත් ඉකුත් පළමුවෙනිදා ඔහු ඩුබායි සිට පැමිණ ඇති බවත් වෛද්‍ය පර්යේෂණ ආයතන ආරංචි […]
මහනුවරදි පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්..
මහනුවර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ. අද (03) දින මහනුවරදී පැවති එම නිලවරණයේදී එම සමූපකාර සමිතියෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්ව […]