ඉන්දියාව පසුගිය 23 වැනිදා චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කර ගැනීමත් සමඟ ජම්මු නගරයේ ව්‍යාපාරිකයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන 49 හැවිරිදි රුපේෂ් මෑසන් සඳෙන් ඉඩම් කැබැල්ලක් මිලදී ගෙන ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් […]
Author: pamudi
ඌරන්ට ඇටවූ විදුලි රැහැනට මව බිලි:පුතා දියණිය රෝහලේ
නාගොල්ලාගම තිඹිරිවැව ප්‍රදේශයේ ගෙවත්තක වල් ඌරන් දඩයම් කිරීම සඳහා නීති විරෝධී ලෙස ඇඳ තිබූවිදුලි රැහැනක පැටලී මවක් මියගොස් මිය ගොස් ඇයගේ දියණිය හා පුතාටද විදුලි සැර වැදී ඇති බව කළ […]
කෝටි 29ක මැණික් කටුනායකදී මාට්ටු
රුපියල් විසි නව කෝටි දස ලක්ෂයක් වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ කාන්තාවක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගත් බව […]
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතය. තරගාවලිය සඳහා “ඒ” කාණ්ඩය යටතේ ඉන්දියාව, නේපාලය සහ පකිස්ථානය සහභාගී වන අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, සහ ශ්‍රී ලංකාව “බී” කාණ්ඩය යටතේ සහභාගී […]
සරසවි සිසුවා පිහිනුම් තටාකයේ ගිලෙයි
රජරට විශ්ව විද්‍යාලයේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගිය විශ්ව විද්‍යාල සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 125, ඒ කලාපය, […]
ශ්‍රී ලංකාව – ඉන්දියාව යා කරන පාලමට ජනමත විචාරණයක් ඕනේ-කාදිනල් හිමි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. ඉන්දියාවෙන් අපේ රටට ප්‍රශ්න ඕනෑ […]
කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන්
දුරකතන කාඩි පතක් මිලදී ගැනිමට නිවෙස අසල වෙළඳසැලකට ගිය දැරියක් කිසිවකු විසින් පැහැර ගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව වැලිගම පොලිසිය පවසයි. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු 15 […]
පාතාලයට ආණ්ඩුවෙන් රතු එළි-මාස 6 න් සුන්
ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සිදු කරන වැටලීම්වලදී ඔවුන්ට වෙඩි තැබිමට උත්සහ කරන පාතාල සාමාජිකයින්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. පාතාලය මර්දනය කිරීමට මේවනවිට විධිමත් වැඩපිළිවෙළක් […]
මහින්දගේ උපන් දිනේට කිරිඅම්මාවරුන්ට දානයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අද (18) ට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අළුයම පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද […]
මල්වානට ඩොලර් මිලියනයක ආයෝජනයක්..
දේශීය කුළු බඩුවලට අගය එකතුකර මැද පෙරදිග හා යුරෝපා රටවල වෙළඳපොල වෙත අපනයනය කිරීමේ අරමුණින්, මල්වාන ප්‍රදේශයේ නවීන කර්මන්තශාලාවක් ඉදිකිරීම සඳහා ගිවිසුම් ගතවීම පසුගියදා සිදුවිය. Sun Yield Bio Ingredients සමාගම […]