මල්වානට ඩොලර් මිලියනයක ආයෝජනයක්..

දේශීය කුළු බඩුවලට අගය එකතුකර මැද පෙරදිග හා යුරෝපා රටවල වෙළඳපොල වෙත අපනයනය කිරීමේ අරමුණින්, මල්වාන ප්‍රදේශයේ නවීන කර්මන්තශාලාවක් ඉදිකිරීම සඳහා ගිවිසුම් ගතවීම පසුගියදා සිදුවිය. Sun Yield Bio Ingredients සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 7.28 ක මූලික ආයෝජනය කරමින් මෙම කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට නියමිතය.

මෙම සමාගම මුල් වසරේදී ඩොලර් මිලියන 9ක අපනයන ආදායමක් සහ වසර 5ක් තුල වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 16.5ක ආදායමක් ඉපයීමට අපේක්ෂිතය.

One thought on “මල්වානට ඩොලර් මිලියනයක ආයෝජනයක්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *