හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. කොරෝනා රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
එහිදී සිදුකරන ලද පරීක්ෂාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබෙනවා.