තායිලන්තයෙන් ලංකාවට වියලි ආහාර

ජනතාව වෙනුවෙන් වියලි ආහාර බෙදාදීමේ වැඩසටහනක්, පොදුජන පෙරමුණූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ තක්ෂිලා සෙනවිරත්න මහත්මියගේ සම්බන්ධීකරණයෙන් පසුගියදා උඩුනුවර ගංගොඩ ප්‍රදේශයේදී සිදු කෙරිණ.

තායිලන්තයේ චුලාගෝන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වල්මෝරුවේ පියරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීම මත තායිලන්තයේ Rama ix Golden jubilee විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් හා තායිලන්ත දානපතීන් විසින් මෙම පරිත්‍යාගයන් ලබා දීම සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *