තිලිණි ප්‍රියමාලි , විමල්ට රුපියල් බිලියනයක් දීලා – අසාද් සාලී

මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට අත් අඩංගුවට පත්ව සිටින තිලිණී ප්‍රියමාලි නැමැත්තිය විමල් වීරවංශ මහතාට රුපියල් බිලියනයක අරමුදල් ලබාදි ඇති බව අසාද් සාලි ප්‍රකාශ කරනවා.

යූ ටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් අසාද් සාලි ප්‍රකාශ කර තිබෙන්නේ , තවත් පුද්ගලයන් රාශියකට තිලිණී ප්‍රියමාලී මුදල් ලබාදී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *