2015 වර්ෂයෙන් පසු ජාතික ජනන සැලැස්ම නොසලකා හැරි බවත් , එම වර්ෂයෙන් පසු ජාතික පද්ධතියට නව බලාගාර එකතු නොවීම වත්මන් බලශක්ති අර්බුධය උග්‍ර වීමට හේතුවී ඇති බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ඊයේ ප්‍රකාශ කලේය.
දෙරණ වාද පිටිය වැඩසටහනට සහභාගී වෙමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ , රට සංවර්ධනය වීමට නම් රටේ බලශක්ති උත්පාදන ධාරිතාවත් ඊට සමඟාමීව ඉහල යා යුතු බවයි.