ප්‍රංශයේ ඉන්ධන පිරිපහදු වල සේවය කරන සේවකයන් 10% ක පඩි වැඩිවීමක් ඉල්ලා සිදුකරන වැඩවර්ජනයක් හේතුවෙන් එරට තෙල් සැපයුම අඩාල වී පිරවුම් හල් අසල තෙල් පෝලීම් නිර්මාණය වී තිබෙනවා.
ප්‍රංශයේත් දිගු තෙල් පෝලිම් (විඩියෝ)