ඩොලර් නෑ.. සපුගස්කන්ද අද සිට යලි වසා දමයි

අද දිනයේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.

පිරිපහදු කිරීමට බොර තෙල් ලබා ගැනීමට ඩොලර් නැති නිසා පිරිපහදුව මෙසේ වසා දමන බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *