වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවෙන් සම්මානයක්

රී ලාංකීය ප්‍රවීණ සංගීතඥයකු වන ආචාර්ය වික්ටර් රත්නායක මහතාට ඕස්ටේ්‍රලියාවේ දී ඊයේ (2) උපහාර සම්මානයක් හිමිවිය.

ආචාර්ය වික්ටර් රත්නායකයන් ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර දී ඊයේ (2) පැවති ‘යුග දැහැන්’ සංගීත ප්‍රසංගයට ගායනයෙන් එක්වූ අතර එහිදී ඔහුට මෙම සම්මානය හිමිවිය.

යාවජීව සම්මානයක් වන මෙය ඔහුට පිරිනැමුණේ එරට බහු සංස්කෘතික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය ජේසන් වූඩ්ස් මහතා අතිනි.

One thought on “වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවෙන් සම්මානයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *