රාජ්‍ය සේවකයින්ගේ වැටුප අඩකින් අඩු කරන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මෙම මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට ලබා දෙන්නේ වැටුපෙන් අඩක් බවට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කළ බව සදහන් කරමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ සංසරණය වීම සිදුවුණා.