අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඉකුත් ජුනි මස 05 වනදා කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක සම්බන්ධ සැකකරුවකුට රැකවරණය ලබාදීමේ සිද්ධියකට අදාලවයි.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන තංගල්ල පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.