141Views
විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුව නව සංධානයක් බිහිකිරීමට තීරණය කර තිබෙනවා. එය සැප්තැම්බර් 04 වනදා ආරම්භ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ.නව සංධානයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා බවයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කලේ.