ලංකාවේ ඩයස්පෝරා කාර්යාලයක් දානවා- ජනාධිපති

ශ්‍රී ලංකාවට සහාය ලබාගැනීම සඳහා වන ඩයස්පෝරා කාර්යාලයක් මෙරට පිහිටුවීමට අවධානය යොමුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

රට ගොනැගීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන සම්මාන උළෙල අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *