ඊලඟ නිදහස් උළෙලේ දී ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ගැටලුවක් නැ-බන්දුල

ජාතික ගීය මීට පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවලදී ද මෙරට රාජ්‍ය භාෂා වන සිංහල හා දමිල භාෂාවලින් ගායනා කර තිබෙන බව ඇමතිවරයා කීය.

75 වන නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු සංවිධානය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිනරයා සමඟ ඇමතිවරුන් අට දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ගුණවර්ධන මහතා කීවේය.

ලබන පෙබරවාරියේ පැවැත්වෙන මෙරට 75 වන නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතික ගීය දමිළ භාෂාවෙන් ද ගායනා කිරීමේ ගැටලුවක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජාතික ගීය මීට පෙර පැවති නිදහස් දින සැමරුම් උත්සවවලදී ද මෙරට රාජ්‍ය භාෂා වන සිංහල හා දමිල භාෂාවලින් ගායනා කර තිබෙන බව ඇමතිවරයා කීය.

75 වන නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු සංවිධානය කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිනරයා සමඟ ඇමතිවරුන් අට දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පිහිටුවීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ගුණවර්ධන මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *