රුහුණු කුමාරි මගීන් සමඟ පීලි පනි

කාර්යාල සේවකයන් රැසක් සමඟ මාතර සිට කොළඹ බලා ගමන් කළ රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීමට ලක්ව ඇත.බූස්ස ප්‍රදේශයේ දී මෙසේ දුම්රිය පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ගාලු කුමාරි දුම්රියද ගාල්ල දුම්රිය ස්ථානයේ නතර කිරීමට සිදුව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පීලි පැනීමට ලක් වූ දුම්රියේ සිටින සේවකයන් ඇතුළු පිරිස ගෙනඒම සඳහා විශේෂ දුම්රියක් ධාවනය කරවූ බවයි

One thought on “රුහුණු කුමාරි මගීන් සමඟ පීලි පනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *