නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන පද්ධතියේ බිඳවැටීමක් සිදුවී ඇති බවත් එම බිඳ වැටීම යථා තත්වයට පත්කිරීමට ආසන්න වශයෙන් දින 16 පමණ කාලයක් ගතවනු ඇති බවක් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.
එම ගල්අඟුරු බලාගාරයේ අලුත්වැඩියා කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ද එම නිලධාරියා කීය.
I wanted to thank you for this fantastic read!! I certainly enjoyed every little bit of it. I have got you saved as a favorite to check out new stuff you postÖ